2023/10/06 වෙනි දිනට යෙදී තිබූ ලෝක ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විසින් සංවිධානය කරන ලද ගුරු උපහාරාත්මක වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය...
2022/10/01 දින ලෝක ළමා දින උත්සවය ර/ඇඹි/තුංකම මහා විද්‍යාල පාසල් භූමිය තුළ පැවැත්වුණි....
- තුංකම මහා විද්‍යාලයේ ශිෂය පාර්ලිමේන්තු මැතිවරණය 2022/10/04 දින අති සාර්ථක ලෙස පැවැත්වුණි...


