අප පාසල තුළ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දැනට පවතිනා විෂයන්,,
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
- I.C.T
- ප්‍රායෝගික තාක්ෂණවේදය
- පුරවැසි
- පුස්තකාලය
- දෙමළ
- නැටුම්
- සංගීතය
- සෞඛ්‍ය
අප පාසල තුළ 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දැනට පවතිනා විෂයන්,,
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
- I.C.T
- චිත්‍ර
- පුරවැසි
- පුස්තකාලය
- දෙමළ
- නැටුම්
- සංගීතය
- ගිණුම්කරණය
- සෞඛ්‍ය
- ගෘහ විද්‍යාව
- කෘෂිකර්මය
- භූගෝල විද්‍යාව
අප පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය තුළ දැනට පවතිනා විෂයන්,,
- කලා විෂය ධාරාව--------------- {තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය},{භූගෝල විද්‍යාව},{ඉතිහාසය},{ගෘහ ආර්ථීක විද්‍යාව},{සිංහල},{බෞද්ධ ශිෂ්ටාචාරය},{ENGLISH},{මාධ්‍ය අධ්‍යනය}.............