පාසලේ දැක්ම
"එක්විසි සියවස රුවන්පුර ගුණ,නැණ,බල සපිරි පරමාදර්ශී පාසල."
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන අරමුණු කේන්ද්‍ර කර ගනු ලැබූ,පාසල් අධ්‍යාපන අරමුණු ඉලක්ක කරගත්,නිර්මාණශීලී අධ්‍යාපන ප්‍රවේශ තුළින්,ප්‍රඥා බල සපිරි සුරක්ෂිත අභිමානවත් දරු පරපුරක් රුවන්පුරයෙන් ජාතියට දායාද කිරීමයි ."