* ග්‍රාම සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් 1958 අප්‍රේල් 30 වන දින තුංකම එපිටගොඩ අභිනවාරාමයේදී
+ ළමයි 72
+ ගුරුවරු 03 සමඟ මෙම පාසල ආරම්භ විය.
* අප පාසලෙහි ආරම්භක වැඩ බලන ගුරුවරයා ලෙස J.එදිරිසිංහ මහතා සේවය කළහ
* තවද අප පාසලේ ආරම්භක ගුරුවරුන් ලෙස G.D ගුණරත්න මැණිකේ මිය හා T.වීරසිංහ මයා අප පාසලේ සේවය කළහ.........
* අප පාසල ආරම්භ කිරීමට මුල් වූ ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක වන්නේ පඤ්ඤාසේකර හිමිය..........
* අප පාසලේ ප්‍රථම විදුහල්පති වරයා වන්නේ A.C සෝමරත්න මහතා ය {{1958.11.05 - 1965.01.01}} have articles